පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ඒ වගේම ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතයක්..
පහුගිය දවස්වලත් පියුමි ගැන විවිධ විවිධ කතා අසන්නට ලැබුණා.. ඒ විතරක් නෙමෙයි ඇගේ පුතාටත් සමාජ මාධ්‍යයන්හි විවිධ කතා කියනවා අපිට දැක ගන්නටලැබුණා…
මේ විදිහට කවුරු ඔවුන් ගැන මොන දේ කිව්වත් පියුමි ඇගේ පුතා එක්ක කාලය ගෙවන්නේ ගොඩක් සතුටෙන්..
ඒ බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් දැක්කම ඕන කෙනෙක්ට පැහැදිලි වෙනවා… අම්මා කෙනෙක් විදිහට පියුමිගේ තම දරුවට තියෙන සෙනෙහස නම් චුට්ටක්වත් අඩුවෙන්නේ නැහැ…
ඔන්න ඉතින් කාවින්ද ආසම කරන විදිහට කාලය ගත කරන්න පියුමි ආයෙත් වතාවක් ඔහුට ඉඩ සලසා දීලා.. මේ ඒ ගැන ඇගේ මුහුණු පොතේ පළවුණු ඡායාරූප අතරින් කිහිපයක්..\

















