Home දේශිය පුවත් ඇයත් අම්මා වගේම හැඩකාරියක්.. වසර ගණන පැරණි මතක අවුස්සන මෙනාෂා ගැන ඇසෙන...

ඇයත් අම්මා වගේම හැඩකාරියක්.. වසර ගණන පැරණි මතක අවුස්සන මෙනාෂා ගැන ඇසෙන කතාව…

0
57

රොෂානා ඔන්ඩච්චි, අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය , සුරූපී කලාකාරිණියක් විදිහට ඇය හඳුන්වාදෙන්න පුළුවන්…

ඒත් මේ කියන්න යන්නේ ඇගේ ආදරණීය දියණිය ගැන කතාවක්.. මෙනාෂා නානායක්කර, අම්මා වගේම ඇයත් කලාවත් එක්ක ඉන්න හැඩකාර යෞවනියක්..

මෙනාෂා ගොඩක් වෙලාවට ඇගේ අම්මාගේ විලාසිතාවලට ආරදය කරනවා.. ඒ අතරිනුත් ඇගේ පරණ විලාසිතා , ඇඳුම් පැළඳුම්වලට මෙනාෂා ලොකු කැමැත්තක් දක්වනවා කිව්වොත් හරි..

ඉතින් ඇගේ මව 2001 වසරේ ඇගේ විවාහය දවසේ ඇන්ද ලස්සන ගවුමකින් 2025 වසරේදී ආදරණීය ඇය සැරසිලා.. මෙන්න බලන්නකෝ ඇය එදා මොන තරම් නම් ලස්සනද කියලා..

Previous articleකුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවාගේ නැතිවීම පසුපස සැඟවුණු අබිරහසක්…? සිද්ධිය ගැන ඇසෙන ඇග කිරිපොලා යන කතාව මෙන්න..
Next articleරංගනයට අවස්ථා නොලැබුණැයි ජීවිතයෙන් සමුගන්නට තීරණය කළ නළුවෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights