Home Uncategorized ” ඇය මයෙ සරාගී බිරින්දෑ ” කසුන් මහේන්ද්‍ර මාධවී ගැන කියන දේ...

” ඇය මයෙ සරාගී බිරින්දෑ ” කසුන් මහේන්ද්‍ර මාධවී ගැන කියන දේ මෙන්න

0
50

 

” අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය. පුතාගේ මව්වත් අම්මා ය. ගෙදර සිරියා කාන්තාවය … ඉදින් මේ ගෙවෙන්නේ අපේ ජීවනාන්දරයේ සුමිහිරි මැ අති රමණීය දවස්ය …. ”

මේ විදිහට මාධවී ගැන අතිශය ප්‍රේමයෙන් අකුරු අමුණා සිය ෆේස්බුක් වෝලය මත ආදරේ බව කියන්නේ කසුන්…

එයාලා හරීම ආදරණීය පවුලක්… පුංචි හුරතල් පුතෙකුත් එයාලට දැන් ඉන්නවා…
ඉතිං මාධවී අම්මා කෙනෙක් වෙලා මේ ගෙවන්නේ ජිවිතේ සුන්දරම දවස්…

එයා එන්න එන්නම ලස්සන වෙනවා…

බලන්නකෝ මේ පින්තූර එකතුව දිහා..

Previous articleදෙවරක් සඳට ගිය පළමු මිනිසා දිවි ගමනට සමුදෙයි… ඒ දුක්බර පුවත මෙන්න …
Next articleසුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට ආපු හැටි…video
error: Content is protected !!
Verified by MonsterInsights