Home දේශිය පුවත් ඇය දැන් ඒ සතුට විඳිනවා.. කවුරුත් දැකගන්න ආසාවෙන් හිටිය ටාෂිගේ පුංචි කුමාරයා..

ඇය දැන් ඒ සතුට විඳිනවා.. කවුරුත් දැකගන්න ආසාවෙන් හිටිය ටාෂිගේ පුංචි කුමාරයා..

0
46

 

 

ටාෂි කාලිදාස, ඇය ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ඒත් ටාෂි ඇගේ විවාහයෙන් පස්සේ කලාවෙන් ටිකක් ඈත් වුණා…

ඒ ආදරණීය ඇය මවක් වෙන සිහිනිය සැබෑවක් කර ගන්නේ ඉතාම කුඩා වයසකදී නිසයි..

කොහොම වුණත් දැන් ටාෂි ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ එයාගේ චූටි පුතා එක්ක නේ..

මේ බලන්නකෝ ටාෂි පුංචි පුතාගේ ඡායාරූප පෙළක් ඔවුන් මුල්ම වතාවට මෙන්න මේ වගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණු අපූරුව..

Previous articleමැස්සන්, මදුරුවන් නිසා පීඩා විදින ඔබට, මෙන්න ඔබේ ගෙදරත් සිටින කරදරකාරි මැස්සන්, මදුරුවන් සදහටම එලවන සුපිරිම ක්‍රමය…
Next articleඩොක්ටර් කෙනෙක්ට ලංකාවේ කරන්න පුලුවන් අමාරුම ඩිග්‍රිය කරන ගමන් ප්‍රධාන පෙලේ ගුරුවරයෙක් වෙලා ළමයි දහස් ගණනකගේ ජීවිත ගොඩ දාන ගමන් උපාධිය ගන්න ආපු රටක්ම කතා කරන ඒ ගුරු තරුව ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights