Home දේශිය පුවත් ඇය නම් තවමත් එදා වගේම ලස්සන කෙලි පැටික්කියක්.. වයසට නොයන නිල්මිණි කොහෙද...

ඇය නම් තවමත් එදා වගේම ලස්සන කෙලි පැටික්කියක්.. වයසට නොයන නිල්මිණි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
57

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්…

ඇයව පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට කවුරුත් දන්නේ …

ඉතිං , නිල්මිණි තාමත් එදා වගේම ලස්සනයි… එයාගේ හිනාව හරිම හැඩයි… එයා දවසින් දවස ලස්සන වෙනවා…

නොයෙක් විලාසිතා අනුගමනය කරනවා…

සාරිය කියන්නේ නිල්මිණිට හරිම හැඩ ඇදුමක්…

සුදු පාට මේ ලස්සන සාරියට එයාට අහිංසක චාම් අපුරු සුන්දරත්වයක් එකතු කරනවා…

බලන්නකෝ මේ විදියහට හරිම ලස්සනට සාරි විලාසිතාවකින් සැරසුණු නිල්මිණි අපුරු චිත්‍ර ප්‍රදර්ශණයක් බලන්න ගිහින් තිබුණා…

බලන්නකෝ එයාගේ සුන්දරත්වය …

ඇයත් චිත්‍රයක් වගේ ලස්සනයි නේද?

Previous articleඅප්පච්චි මරණ මංචකේ ඉද්දි බාප්පට ලොකු ගාණක් දීලා, අප්පච්චිට අපහාස වෙන විදිහෙ නාට්‍යයක ‍රඟපාන්න කතා කරා ලු…” – මාධවී සහ කසුන් මුහුණු පොතට එක්කළ ආන්දෝලනාත්මක සටහන මෙන්න
Next articleඒ ආදරේ ආයෙමත් අලුත් වෙලා.. ලොවක් ආදරේ කරන ඩිල්ශාන් – මංජුලා ආදරණීය යුවලට එදා නම් ජීවිතේ අමතක නොවෙන දවසක්…
error: Content is protected !!
Verified by MonsterInsights