පිට පිට 10 වෙනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව ඇයයි. ශෂිකා නිසංසලා රසිකයින්ගේ හදවතේ ගායිකාව වී අවසානයි.

පිට පිට 10 වෙනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව ඇයයි. ශෂිකා නිසංසලා රසිකයින්ගේ හදවතේ ගායිකාව වී අවසානයි.

“People’s Awards 2025”
🏆 වසරේ ජනප්‍රියම ගායිකාව
(⁣මෙම සම්මානය එක දිගටම හිමි වූ 10 වැනි වතාව මෙයයි)

🏆️ තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව
(⁣මෙම සම්මානය එක දිගටම හිමි වූ 4 වැනි වතාව මෙයයි)

❤️ මාගේ ආදරණීය රසික රසිකාවියනි, මේ ඔබගේ ආදරය, කැමැත්ත හා ආශිර්වාදය මත ලැබුණු සම්මානයි…
ඔබට මාගේ හද පිරි ස්තුතිය, ආදරය…❤️🙏

People’s Awards 2025
▶️ People’s Female Singer of the Year | 10th consecutive year
▶️ Youth Choice – Female Singer of the Year | 4th consecutive year

Shashika Nisansala

📷 by Pramuditha Dissanayaka

Local Gossip