Home දේශිය පුවත් පිට පිට 10 වෙනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව ඇයයි. ශෂිකා නිසංසලා රසිකයින්ගේ...

පිට පිට 10 වෙනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව ඇයයි. ශෂිකා නිසංසලා රසිකයින්ගේ හදවතේ ගායිකාව වී අවසානයි.

0
161

“People’s Awards 2025”
🏆 වසරේ ජනප්‍රියම ගායිකාව
(⁣මෙම සම්මානය එක දිගටම හිමි වූ 10 වැනි වතාව මෙයයි)

🏆️ තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව
(⁣මෙම සම්මානය එක දිගටම හිමි වූ 4 වැනි වතාව මෙයයි)

❤️ මාගේ ආදරණීය රසික රසිකාවියනි, මේ ඔබගේ ආදරය, කැමැත්ත හා ආශිර්වාදය මත ලැබුණු සම්මානයි…
ඔබට මාගේ හද පිරි ස්තුතිය, ආදරය…❤️🙏

People’s Awards 2025
▶️ People’s Female Singer of the Year | 10th consecutive year
▶️ Youth Choice – Female Singer of the Year | 4th consecutive year

Shashika Nisansala

📷 by Pramuditha Dissanayaka

Previous articleදශක දෙකක් ගියත් තවමත් රසිකයින්ගේ හදවතේ ගායකයා ඔහු විතරමයි. මේ සම්මාන ඔහුගේමයි
Next articleමෙවරත් වසරේ ජනප්‍රියතම සංගීත කන්ඩායම වෙමින් ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් රසිකයින්ට කියූ ආදරණීය කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights