දශක දෙකක් ගියත් තවමත් රසිකයින්ගේ හදවතේ ගායකයා ඔහු විතරමයි. මේ සම්මාන ඔහුගේමයි

0
135

Male singer of the year.
Youth choice male singer.
Song of the year – Mathakayan Obe.

වසරේ ජනප්‍රියම ගායකයා
තාරුණ්‍යයේ ජනප්‍රියම ගායකයා
වසරේ ජනප්‍රියම ගීතය – මතකයන් ඔබේ !

දශක දෙකකට ආසන්න කාලයක් පුරා ගීතයෙන් හදවත් සුවපත් කරන්නට මට ජීවය ලබා දුන් මගේ ආදරණීය අම්මටත් තාත්තාටත් අනේක වාරයක් පිං 🙏❤️
රසික හදවත් සුවපත් කරන්නට අපේ ජීව්ත කතා මියුරු පද රචනා කරමින් ඒ පදවලට සංගීත නිර්මාණය කරමින් මට ශක්තියන් වූ ආදරණීය හැම චරිතයකටම ගොඩක් ස්තුතියි 🙏
මගේ පවුලේ සියලු දෙනාත් මගේ හෙවනැල්ල මෙන් ලඟ ඉන්න මගේ ආදරණීය බිරිඳත් ආදරයෙන් මතක් කරන්න කැමතියි.
එදා සිට අද වනතුරුම මා වෙනුවෙන් සිටින මා මෙතනට ඔසවා තබන්නට මට ශක්තියක් වූ ආදරණීය රසික ඔබ සැමටත් හදවතින්ම ස්තුතියි ❤️🙏
තෙරුවන් සරණයි හැමෝටම..
ආදරෙයි හදවතින්ම ❤️

Chamara Weerasinghe

 

Previous articleරටක් ආදරේ කරන හුරුබුහුටි හර්ෂී ලංකාවෙන් යයිද ? රංගනයට වඩා සංගීතයට වැඩි ඉඩක් දෙන්න සැරසෙන ඇය කියපු කතාව මෙන්න…
Next articleපිට පිට 10 වෙනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව ඇයයි. ශෂිකා නිසංසලා රසිකයින්ගේ හදවතේ ගායිකාව වී අවසානයි.