Home දේශිය පුවත් ඇය නම් ඇත්තටම වාසනාවන්ත අම්මා කෙනෙක්. හැමෝම ආදරේ කරන පබෝදා ඇගේ ආදරණීය...

ඇය නම් ඇත්තටම වාසනාවන්ත අම්මා කෙනෙක්. හැමෝම ආදරේ කරන පබෝදා ඇගේ ආදරණීය පුතු වෙනුවෙන් එක්කල සටහන මෙන්න

0
75

 

අම්මෙකුට පුතෙක් කියන්නේ ඇත්තටම සම්පතක්.. ඇයටත් ඒක එහෙමම වෙන්න ඇති..

පබෝදා සංදීපනී, කාලයක් තිස්සේ අපේ රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තාරකාවක් වුණු ඇය මේ කියන්නේ ඉතාම විශේෂ දවසක් ගැන කතාවක්..

ඇගේ ආදරණී පුතුගේ 12 වැනි උපන්දිනය වෙනුවෙන් පබෝධා ඔහුට සුබපැතුමක් එක්කරලා තියනවා..

මෙන්න බලන්නකෝ පරණ මතක ගොන්නක් එක්ක සුරූපී නිලි පබෝදා පුතුට එක්කළ සුබපැතුම..

Previous articleසුරූපි බොලිවුඩ් තාරකාව දීපිකා පදුකෝන් ඉන්දීය ඉතිහාසය අලුත් කරයි. ඒ ඇසෙන කතාව මෙන්න
Next articleකසල වලෙන් ගොඩගත් තරුණ ව්‍යාපාරිකයාගේ අභිරහස, සුල මුල හෙළි වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights