Home දේශිය පුවත් උසස් පෙළ විභාගයට පෙරදින රැයේදී සියල්ලන්ම හඩවා ඇය නික්මයයි..රටක් කම්පා කරමින් මිය...

උසස් පෙළ විභාගයට පෙරදින රැයේදී සියල්ලන්ම හඩවා ඇය නික්මයයි..රටක් කම්පා කරමින් මිය ගිය සිසුවිය ගැන දැන් ඇසෙන කතාව මෙන්න.

0
94

ඇයගේ මරණය ඊයේ දිනයේ රටක් සංවේදී කළ සිද්ධියක් වුණා.

බොහෝ දෙනෙක්ට මේ මරණය අභිරහසක් වුණේ ඇය ඉගෙනීමට දක්ෂ දරුවෙකු වුණු නිසයි..

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ හදිසියේම මියගොස් සිටි මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා.

එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක්.

පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිට තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම සිසුවියව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleඔහු තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කළේ කොහොමද..? උසස් පෙළට ලියන්න හිටි සිසුවියටක සිදුවුණු ඇස් අදහාගන්න බැරි කතාව මෙන්න..
Next articleරූ කිරුළක් නිසා රටේම ආදරය දිනාගත් අනුදිගේ හිත සොරාගත්ත ඔහු කවුද..?
error: Content is protected !!
Verified by MonsterInsights