Home දේශිය පුවත් ප්‍රේමයේ කීර්තිය සොයා ඇයද ඔහු සොයා ගිහින්…!

ප්‍රේමයේ කීර්තිය සොයා ඇයද ඔහු සොයා ගිහින්…!

0
35

 

මාධ්‍යවේදී අභාවප්‍රාප්ත ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් ඊයේ දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 70 වන වියෙහි පසුවුණා.

ඇගේ නිසල දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පිළිමතලාව ෆොන්සේකා අවමංගල ශාලාවේ තැන්පත් කෙරෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ආගමික වතාවත්වලින් පසු 24 වන දින පස්වරු 5ට සිදු කිරීමට නියමිත යි.

මේ අතර ඇයගේ නික්ම යාම පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් පළවෙනවා…

Previous articleආදරේ කරන රයිනි රංගනයට එයිද ? කාලෙකට පස්සේ කරළියට ආ රයිනි ගැන ආදරණීය රහසක් මෙන්න..!
Next articleදරුවන්ට ස්මාර්ට් ෆෝන් දෙන්න කලින් මේ ගැනත් හිතන්න. ගැහැනු ළමයින්ට විශේෂයි !
error: Content is protected !!
Verified by MonsterInsights