Home දේශිය පුවත් එදා කීර්ති පැස්කුවෙල්ගේ සඳලතා ගීතයෙන් මොහොතකට සතුටු වූ ඇය අද නොඑන ගමන්...

එදා කීර්ති පැස්කුවෙල්ගේ සඳලතා ගීතයෙන් මොහොතකට සතුටු වූ ඇය අද නොඑන ගමන් ගිහින්…! රටක් සංවේදී කල පුවත මෙන්න

0
86

 

කාගේත් ආදරය දිනාගත්ත ගායකයෙක් ලෙස කීර්ති පැස්කුවෙල් කා අතරත් ජනප්‍රිය චරිතයක්..

මත් වගේ ඔහු තමන්ට ආදරය කරන රසික රසිකාවියන්ට පෙරළා ඒ ආදරය ලබාදෙන්න මැලි වෙන්නේ නැහැ…

විශේෂයෙන්ම ඇතැම් විට ඔහුගේ ආදරය ලැබීමට මග බලා සිටින අසරණ රෝගීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්නත් ඔහු මැලි වෙන්නේ නැහැ..

එවැනිම තවත් දියණියක් ඔහු සොයා ගියේ පසුගිය් දිනකයි.. ඒත් අද වෙනකොට ඇය සියලු දෙනා හැරදා ගිහින්..

ඒ දුක්මුසු පුවත ගැන ආදරණීය ලයාන්විතයා ඔහුගේ මුහුණුපොතේ පළ කර තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“ඉතා සංවේගයෙන් දැනුම් දෙමි.
එදා මා ඇයව දකින්නට ඇය සමීපයට ගොස්, ඇගේ කැමතිම “සඳලතා” ගීතය ගායනා කලා.
ඇයව මොහොතකට හෝ සතුටු කරා.
බලන්න ඒ මොහොතේ ඇය කොතරම් සතුටකින් හිටියද…
නමුත් ඒ ඉතා අවාසනාවන්ත කණගාටුදායක ආරංචිය අද උදෑසනම අසන්නට ලැබුනා.
ඊයේ රාත්‍රියේ සුබෝධා දියණිය අපෙන් සදහටම සමුගත් පුවත.
කොහොම දරාගන්නද..
අවුරුදු 24 තරම් වයසකදී ඇයව අපෙන් උදුරාගන්නට තරම් ඇගේ දෛවය කුරිරු වුයේ කෙසේද?
ආදරණීය සුබෝධා දුවේ….ඔබට මේ සසර පුරාවටම මතු උපදින හැම ආතමයකදීම මෙවන් අකල් මරණයක් උදානොවේවා…!!!
මා පමනක් නොවෙයි ඔබට ආදරය කරන හැමකෙනෙකුගේම පැතුම එයයි.
මගේ දියනියේ ඔබට අජරාමර නිවන් සුව අත්වේවා..”

Previous articleමානසික ආතතියෙන් මිදෙන්න මොහොතකට හෝ ඔබේ මනස සැහැල්ලු කරගන්න මනෝ වෛද්‍යවරුන් විසින් අනුගමනය කරන මේ සරල ක්‍රම ටිකත් ට්‍රයි කරලා බලන්න
Next articleහදිසියේ ඇති වූ ක්ලාන්තයක්… රටක් සංවේදී කරමින් රෝස මල් කැකුළක් අකාලයේ මිලින වෙයි..! සංවේදී ඒ පුවත මෙන්න !
error: Content is protected !!
Verified by MonsterInsights