Home Uncategorized උපන් රටට නොමැකෙන සේවයක් කල ඇයත් සදහටම ඇස් දෙක පියාගෙන… ඒ ඇසෙන...

උපන් රටට නොමැකෙන සේවයක් කල ඇයත් සදහටම ඇස් දෙක පියාගෙන… ඒ ඇසෙන සංවේදී කතාව මෙන්න

0
76

 

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවිය.

පසුව විශ්ව විද්‍යාල සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර ඇත.

Previous article“මේ හාන්සි පුටුවෙ වාඩි වෙලා එයා, සීගිරිය දිහා බලාගෙන ඉන්නවාලු…” රහස් රැසක් සඟවාගත්, ඒ පොල් අතු බංගලාව ගැන ඔබ නොඇසූ කතාව මෙන්න
Next articleආලෝක රටා එක්ක එයාගේ ලස්සන තවත් වැඩියි. රටම ආදරේ කරන අනූෂාගේ වෙනස්ම ජායාරූප පෙලක් බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights