Home දේශිය පුවත් එයත් මනාලියක් වෙලා..බලන්නකෝ කොහොමද ඒ හැඩ..

එයත් මනාලියක් වෙලා..බලන්නකෝ කොහොමද ඒ හැඩ..

0
41

මේ කියන්න යන්නේ , ටිකක් මේ දවස්වල නොකියවෙන නමක් ගැන කිවුවොත් හරි..

පූජා ගෞතමී උමාශංකර් එහෙම නැත්නම් පූජා උමාශංකර් කියන නම ඇසුණු සැණින් ඔබට ඇගේ සුරූපී රුව මතක් වෙනවා ඇති.

ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් වන ඇය දෙමළ සහ සිංහල, තෙලිඟු, මලයාලම් සහ අමටුර් සිනමාවන් නියෝජනය කරන රංගන ශිල්පිනියක්.

ඉතින් , කාලෙකට පස්සේ , පූජා මනාලියක් ලෙස සැරසිලා ඉන්න ඡායාරූප කිහිපයක් ඇය ඇයගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.

බලන්නකෝ , එයාගේ හැඩ කොහොමද කියලා..

Previous articleවේදිකාව බබළවමින් නොමැකෙන මතකයන් එක්කළ ඔහු, ප්‍රසංග වේදිකාවට සමුදෙයි…
Next articleඕට්ස් මෙච්චර ගුණයි කියලා ඔබ හිතන්නවත් නැතුව ඇති නේද? ඕට්ස් කෑවොත් වෙන දේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights