Home දේශිය පුවත් නොදැනිම මාස හයක් ගෙවිලා… රටක් ආදරේ කරන ප්‍රමුදිගේ පුංචි පැංචිට එදා නම්...

නොදැනිම මාස හයක් ගෙවිලා… රටක් ආදරේ කරන ප්‍රමුදිගේ පුංචි පැංචිට එදා නම් සුවිශේෂී දවසක්..

0
39

 

ප්‍රමුදි කරුණාරත්න, ලංකාවේ කාගේත් ආදරය දිනාගත්ත ආකර්ශනීය චරිතයක්.

“සරෝජා” චිත්‍රපටය හරහා කාගෙත් ආදරය දිනාගත්ත ප්‍රමුදි කරුණාරත්න දැන් දියණියන් තිදෙනෙකුගේ අම්මා කෙනෙක්.

ඇගේ පුංචි දියනිය සුහාර්යාට ඔන්න මාස 6ක් සම්පූර්ණ වෙලා.

මෙන්න බලන්නකෝ ඒ වෙනුවෙන් කරලා තිබුනු ලස්සනම ලස්සන ෆොටෝෂූට් එක..

Previous articleඔයත් ඔෆිස් එකේ නිදිකිරා වැටෙනවද ? නිදිමත නැතිකරගන්න සුපිරි ටිප්ස් ටිකක් මෙන්න …
Next article“අන්න ඔයාලගෙ එක්කෙනෙක් අතක් උස්සා ගෙන වතුරේ ගිලෙනවා..” මල්ලිගේ සිරුර ගොඩට ගෙනාවේ මුරුතවෙල වැව් පතුලේ තිබිලා.. සියල්ලන් කම්පනයට පත්කරමින් පන්ති ගුරුවරයා ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights