Home දේශිය පුවත් කොළඹ නගරාධිපති සටනට දිලිත්ගේ සර්වජන බලයේ සහය සජබෙට

කොළඹ නගරාධිපති සටනට දිලිත්ගේ සර්වජන බලයේ සහය සජබෙට

0
49

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ.

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිත අතර, එහිදී නව නගරාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

#එසැණ

Previous articleහැමෝම පරිස්සමෙන්..! දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානම්…!
Next articleඉරාන මිසයිල ප්‍ර හා ර ය කින් ශ්‍රී ලාංකීය තවත් තරුණයෙක්ට අත්වූ සංවේදී සිදුවීම
error: Content is protected !!
Verified by MonsterInsights