ගෙදර කෙනෙක් වගේ හැදුණු සුරතලෙක් යන්නම යන්න ගියාම, ඒ දුක වේදනාව වචන කරන්න හරි අමාරුයි.
සමහර වෙලාවට, මිනිස්සුන්ට වඩා අපිට ළඟ ඒ සුරතලුන්.
ඒ නිසයි ඔවුන්ගේ නික්ම යාම ඒ තරම් වේදනාවක් වෙන්නෙ.
ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් එහෙම සුරතලෙක්ගේ වෙන්ව යාම ගැන සංවේදී සටහනක්, සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස එකතු කර තිබුණා.
ඒ, ඡායාරූපයක් ද එක්කම….
”ස්මෝකී ඔයාට මෙච්වර මම ආදරෙයි කියලා දැනුනේ ඔයා අපිව දාල ගියාට පස්සේ..
ඒක ඊටත් වැඩිය දුකක් ඔයා අපිව ගනන් ගන්නේ නැති විදියට නිදාගත්තා වගේ දැනුත් නිදා ගන්න
ඔයාට සුව බර නින්දක්… ඔයා නැති දුක සදාකල් තියෙයි”
channel e











