Home දේශිය පුවත් “ඉතින් ඇයි මම මේවා තවත් තියාගෙන ඉන්නෙ… ඒ දෙදෙනාට සුබ පතමින් ඒ...

“ඉතින් ඇයි මම මේවා තවත් තියාගෙන ඉන්නෙ… ඒ දෙදෙනාට සුබ පතමින් ඒ ඡායාරූප මෙසේ මුදාහරිමි” – දයාන් එක් කළ ආදරණීය සටහන

0
68

රංගන ශිල්පියෙකු ලෙස කවුරුත් ආදරේ කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබට හමුවුණු ආදරණීයයෙක්.

දේශානි නෙහාරා කියන්නෙත් ඒ වගේම හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක්.

ඉතින් මේ තරු දෙපළ පසුගිය දවස්වල සමාජ මාධ්‍යයේ කතා මවන දෙන්නෙක් බවට පත්වෙලා තිබුණා.

ඒ අතරේ මේ දෙන්නා ගැන ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක්කර තිබෙනවා.

බලන්නකෝ ඒ ආදරණීය සටහන…

Previous article” අප්පච්චි ගෙදර ඇවිත්..” බලන්නකෝ පොඩ්ඩෝ දෙන්නට තියෙන සතුට
Next articleඑයාලා මේ කොහෙද ගිහින් තියෙන්නේ ? පුංචි පවුලේ මේ ජායාරූප පෙල නම් හරිම ආදරණීයයි
error: Content is protected !!
Verified by MonsterInsights