Home දේශිය පුවත් “ගාම්භීරත්වය..!” වචනවලින් කියන්න බැරි ඒ ආඩම්බරකාර හැඟීම ගැන නැවතත් සිහිපත් කළ රටම...

“ගාම්භීරත්වය..!” වචනවලින් කියන්න බැරි ඒ ආඩම්බරකාර හැඟීම ගැන නැවතත් සිහිපත් කළ රටම ආදරේ කරන ඇය තැබූ සටහන මෙන්න

0
69

 

 

කාලෙකට පස්සේ ඇයගේ මුහුණුපොතේ පළවුණු මේ සටහන ඇත්තෙන්ම ගොඩක් සුවිශේෂියි..

අපේ රටේ සිටින දක්ෂ ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස ස්වර්ණා මල්ලවාරච්චි හඳුන්වා දෙන්න පුළුවන්..

ඇයත් එක්ක මේ ඡායාරූපයේ ඉන්නේ කවුද..? නැසී ගිය ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනීයි..

මීට කාලෙකට ඉහතදී සම්මානයක් තමන් සතුවූ ඒ සතුටු හිතෙන මොහොතේ ඔවුන්ගේ ඒ හැඟීම මොන වගේ වෙන්න ඇතිද..?

වසර ගණනකට පසු එම ක්ෂේත්‍රයේම සිටින තවත් දක්ෂ, ජනප්‍රිය තරු යුවලක් විසින් ඒ මතක ආවර්ජනාවට මුල පුරා තිබෙනවා.. මෙන්න බලන්නකෝ ඒ ගැන මේ ප්‍රවීණ ශිල්පිනිය කියා තිබූ කතාව..

“සම්මානවල ගාම්භීරත්වය !
ගාම්භීරත්වය! මේ වචනය මට ඔළුවට දැම්මෙ කුසම්රේනු මේ පින්තුරය දැකලා. එතකොටයි මම හිතුවෙ මේ පින්තුරය Repost කරන්න. පින්තුරය අද මට එව්වෙ යශෝධා. අපේ දක්ෂ නිළියන් දෙදෙනෙක්.”

Previous articleලෝකයේ බලවතා ඇමරිකාවේ ට්‍රම්ප් ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න
Next articleබෞද්ධ අපි දැනගත යුතුම නව අරහාදී බුදුගුණ ගැන මේ වැදගත් ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න
error: Content is protected !!
Verified by MonsterInsights