Home දේශිය පුවත් රටක් ආදරේ කරන කලා යුවල එක්ක කාලෙකට පස්සේ නිවාඩුවක් ගත කල පුතු...

රටක් ආදරේ කරන කලා යුවල එක්ක කාලෙකට පස්සේ නිවාඩුවක් ගත කල පුතු ජනිත්

0
26

ජනිත් වික්‍රමගේ.. ඔහු පමණක් නොවෙයි, ඔහුගේ මුළු පවුලටම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරනවා.

රංගන ශිල්පියෙක් විදියට ලබන ආදරේටත් වඩා, ජනිත්ට කවුරුත් ආදරය කරන්නේ ඔහු සිය දෙමාපියන්ව රැකබලා ගන්නා ආකාරයට.

ගෙවුණු සතිය ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, සිය වැඩිමල් පුතු ජනිත් එක්ක සීගිරිය ප්‍රදේශයට ගිහින් තිබුණා අපූරු නිවාඩුවකට.

එහි ආදරණීය මතක කිහිපයක්, ජනිත් මෙලෙස මුහුණුපොත ඔස්සේ හුවමාරු කරගෙනත් තිබුණා

Previous articleසියල්ලන්ම හඬා වැලපෙයි. නිළි රැජිනයට සමුදෙන්න මහා ජන ගඟක්…
Next articleමාලනියගේ වියෝවෙන් රටක්ම දුක්වෙද්දි ඇයත් ජීවන වේදිකාවෙන් සමුගෙන ගොසින්…
error: Content is protected !!
Verified by MonsterInsights