Home දේශිය පුවත් ශ්‍රි ලංකා අධිවේගය දියුණු වෙයි. දැන් ක්‍රෙඩිට් , ඩෙබිඩ් කාට් වලින් ගෙවන්නත්...

ශ්‍රි ලංකා අධිවේගය දියුණු වෙයි. දැන් ක්‍රෙඩිට් , ඩෙබිඩ් කාට් වලින් ගෙවන්නත් පුළුවන්…!

0
69

මේ කියන්න යන්නේ අද සිට ක්‍රියාත්මක වෙන ඒ විශේෂ අවස්ථාව ගැන ඇසෙන කතාවක්..

අපි කවුරුත් දන්නවා අධිවේගී මාර්ගවල ගෙවීම් සිදුකරන්නේ මුදල් මගින් පමණයි කියලා..

ඒත් අද සිට ඔබට මේ පහසුකමත් හිමිවෙනවා..

ඒ අනුව සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු අද (21) සිට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා…

මීට පෙර මැයි 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, විවිධ හේතු කිහිපයක් මත එය කල් දැමුණා..

Previous articleදෙමළ සිනමා නිර්මාණකරුවෝ නළු නිළියන්‍ට සලකන්නේ වටිනා වස්තුවක් විදිහට..’ ඉන්දියාවේ දමිල සිනමාවට ගිය සප්නා පාදුක්ක ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.
Next articleනොනවතින අයියා මල්ලි හටන බදුල්ලම කැළඹූ සහෝදර ආරවුල ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කල හෙළිදරව්ව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights