Home දේශිය පුවත් ලංකාවේ කිම් කාඩේෂියන්.. රටක් ආදරේ කරන හේෂාණිගේ ලස්සන දවස හැඩ වුනේ මෙහෙමයි

ලංකාවේ කිම් කාඩේෂියන්.. රටක් ආදරේ කරන හේෂාණිගේ ලස්සන දවස හැඩ වුනේ මෙහෙමයි

0
38

ඇය තවත් දවසක මෙන්න මේ විදිහට සුන්දර මනාලියක් වෙලා… ‍

යහළු – යෙහෙලියන් පිරිවරාගෙන කවුරුත් ආදරය කරන හේෂානි ලියදපිට බටහිර පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩගැන්විලා තිබුණ අපූරුව දැකගන්න ඔබත් කැමැත්තෙන් ඇති නේද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ඇගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙන විදිහට බටහිර පන්නයට ගැලපෙන ලස්සන ගවුමකින් සැරසිලා ඇය මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

බලන්නකෝ එදා හේෂානිගේ ලස්සන…

Previous article” මේක තනිකරම රෝහලේ වැරැද්ද..” මිය ගිය චතුරංගගේ ඥාතීන්ගෙන් දෝස්මුර… ඇත්තටම ඔහුගේ ජීවිතය උදුරාගත්තේ රෝහල් කාර්‍ය මණ්ඩලයද ?
Next articleසතුටු හිතෙන ආරංචියක්… ඔන්න කොළඹ නොනිදන්නයි යන්නේ…
error: Content is protected !!
Verified by MonsterInsights