Home දේශිය පුවත් ශ්‍රියන්තට 50යි.. කුරුළු කැදැල්ලක සතුට.. – Photos

ශ්‍රියන්තට 50යි.. කුරුළු කැදැල්ලක සතුට.. – Photos

0
238

ශ්‍රියන්ත – කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්..

ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා..

ඉතින් පුංචි තිරයේ පමණක් නොව රිදී තිරයේත් අභිමානවත්, ගාම්භීර, මේ අති දක්ෂ රංගන ශිල්පියා ඊයේ සිය උපන්දිනය සැමරුවා.

ඒ වගේම ඔහුන්ගේ විවාහ සංවත්සරයත් ඊයේ දිනට දී තිබුණා.
Photography – Studio Cloudy

Previous articleතරබාරුව මට්ටු කරන්නත් ඇඟ ලස්සනට පාටට තියා ගන්නත් ඉතා ගුණදායක කැඳක් …
Next articleකොලෙස්ටරෝල් ඇත්නම් කිසිදා මේ ආහාර ගන්න එපා!
error: Content is protected !!
Verified by MonsterInsights