Home දේශිය පුවත් එහෙම ගැහැනු හරි ශක්තිමත්… ජීවිතය අලුතින් දකින ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික්...

එහෙම ගැහැනු හරි ශක්තිමත්… ජීවිතය අලුතින් දකින ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් තැබූ සටහන

0
65

කාලයට ඇයට මොන තරම් නම් දේවල් දරාගන්න වෙන්න ඇතිද..?

තමන්ගේ සැමියාගේ වෙන්වීම ඒ අතරින් ඇයට ටිකක් වැඩියෙන් දැනෙන කාරණයක් වුණා..

ඒත් එක්කම ඇය තවමත් ඔත්පලයි.. ඒ සිද්ධියෙන් පස්සේ ඇගේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම පිරිහුණා..

ඒත් දැන් කෙසේ හෝ ඇය ජීවිතයට මුහුණ දෙනවා.. සුරේන්ද්‍ර වසන්ත, නැත්නම් හැමෝම දන්න ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් දැන් ජීවත් වෙන්නේ තනිවමයි..

දරුවන් කවදා හෝ දිනක ඇය එක්ක නැවත ජීවත් වෙයි කියන පැතුමත් ඇගේ හිතේ නැතුවාම නෙවෙයි..

කොහොම වුණත් , දවසින් දවස ජීවිතය ධනාත්මකව දකින ඇය මෙන්න මේ වගේ සටහනක් අද ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

සුබ උදැසනක්
මොන තරම් දුෂ්කර වුනත්,
හිත තද කරන්
දරාගෙන හිනා වෙන්න..
කඩා වැටෙන්න එපා..
වට්න්න වට්ටන්න බඩ ගාගෙන ,
දන ගාගෙන ,නැගිටින්න..
ආයේ වට්ටනු බොරු..
එහෙම ගැනු හිත් හරිම ශක්තිමත්..
එහෙම ගැහැනු හරිම ලස්සනයි..

Previous articleඋපන්දින කිරිබත ආච්චිගෙන් ” ඒ විශේෂ දවස ගැන සජිත තැබූ සටහන මෙන්න.
Next articleඉතින් එදා තමයි ඔයයි මමයි මේ ජීවිත ගමන පටන් ගත්තේ…” ඒ ආදරණීය බැඳීම ගැන දස වසරකට පසු ඇය කී ආදරණීය කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights