Home දේශිය පුවත් එක පාරටම දැක්කේ ඉන්දියාවේ කපල් එකක් වගේ… ලඟදි කරකාර බැන්ද එයාලගේ වෙනස්ම...

එක පාරටම දැක්කේ ඉන්දියාවේ කපල් එකක් වගේ… ලඟදි කරකාර බැන්ද එයාලගේ වෙනස්ම ජායාරූප පෙල බලන්නකෝ..

0
81

හැමෝම ආදරය කරන ජනප්‍රිය කලාතරුවක් තමයි හේෂානි ලියදපිට කියන්නේ..

ඇගේ විවාහය පසුගිය දවසක ඉතාමත් ඉහළින් පැවැත්වුණා..

ඉතින් ඒ විවාහ උත්සවයේ විවිධ අවස්ථා බොහෝමයක් ඉතාමත් වර්ණවත්ව පැවැත්වුණා..

ඔන්න ඉතින් ඊට ටික දවසකට පස්සේ හේෂානි ඇගේ සැමියා එක්ක තවත් ඒ වගේම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

නලන්නකෝ කවදාවත් දැකලා නැති විදිහේ ලස්සනක් තමයි එදා නම් ඇයට තියෙන්නේ කියලා මේ රූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

Previous articleඇය නම් එන්න එන්නම ලස්සන වෙනවා. නැවත වරක් මනාලියක් වුනු ශිරෝෂි
Next articleරටම ආදරේ කරන උපේකා නිර්මානි. ඇය ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ..දුවෙක්ද ? පුතෙක්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights