ස්වප්නා පාදුක්කට ඉන්දියාවෙන් ලැබුණු සුපිරි චාන්ස් එක! එයාට තාමත් අදහාගන්න බෑලූ… මෙන්න බලන්න ඇය කියන කතාව…

ස්වප්නා පාදුක්කට ඉන්දියාවෙන් ලැබුණු සුපිරි චාන්ස් එක! එයාට තාමත් අදහාගන්න බෑලූ… මෙන්න බලන්න ඇය කියන කතාව…

 

ස්වප්නා අපේ නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

නිරූපණය තුළින් පවා ඔබට හුරු පුරුදු ඇය හරිම ලස්සන යුවතියක්…

ඇයට අමුතුම ලස්සනක් තියෙනවා.. ඔන්න මේ කියන්න හදන්නේ ඇයගේ ජිවිතේට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ගැනයි… අයට ඉන්දියානු නිර්මාණයකට දායක වෙන්න ලැබිලා..ඒ සුපිරි ඉන්දියානු කලාකරුවෙකු වගේම ෆිල්ම්ෆොයාර් සම්මානලාභී cinematographer කෙනෙක් වන kabir lal සමඟයි.. . ඔන්න ඉතිං ඇය හරිම සතුටින් තමයි ඉන්නේ ඒ ගැන… ඒ වගේම ඇය ෆේස් බුක් එකේ තව සටහනකුත් තියලා.. ඒ මෙන්න මෙහෙමයි…

I still can’t believe I had the opportunity to work with Kabir Lal sir, it’s truly an honor. A big thank you to Faruk Khan and the entire team for choosing me as the lead actress in your upcoming project. I genuinely enjoyed working with all of you. Looking forward to seeing you again soon!

Local Gossip