ඇත්තටම ඒ දෙන්නාගේ මේ රූප පෙළ නම් හරිම ආදරණීයයි.
මේ රටක් ආදරය කරන ක්‍රීඩකයෙක්.
ඔහු පිටියේ දැක්වූ පෙරළිකාර දක්ෂතා නිසා ඔහුට තවමත් රසිකයින් ආදරය කරනවා.
ඔන්න ඉතින් ඒ තරම් සමාජමාධ්‍යවල දැකගන්න නැති වුණත්, මෙන්න මේ වගේ ඉඳහිට එයාලාගේ ඡායාරූප පෙළක් එක්කරන්න අමතක කරන්නේ නැහැ.















