Home දේශිය පුවත් “ඇත්තටම කියපන්.. මං උඹේ කවුද..?” ප්‍රේමණීය ආත්මයක් වුණු ඇය මේ කියන්නේ කාගේ...

“ඇත්තටම කියපන්.. මං උඹේ කවුද..?” ප්‍රේමණීය ආත්මයක් වුණු ඇය මේ කියන්නේ කාගේ අත්දැකීමක්ද..?

0
75

 

අභිෂේකා විමලවීර, ප්‍රේක්ෂක ආදරයේ අභිෂේකය හිසේ දරාගත් ඇයට ආදරය නොකරන කෙනෙක් නැති තරම්..

හිත නිවන රුවක්, හිතන නිවන හඬක් හිමි ඇය විටෙක නම් අපූරු කවිකාරියක්.. ප්‍රේමය අපි කාගේත් ජීවිතවලට සංවේදී වුණු ඒ මාතෘකාව ගැන ඇය හරි වෙනස් විදිහටක දකිනවා..

ඒ ගැන ඇය මෙන්න මේ වගේ ලියනවා…

ඇත්තටම ආදරය කියන්නේ අයිතිකරගැනීමමද..? අභීගේ මේ හැම වචනයක් ඇතුළේම හිතන්න දේවල් ගොඩක් තියනවා.. මේ ඇය ආදරේ දකින විදිහ..

“පෙම් කළෙමි…
ඇසිය යුතු ප්‍රශ්න..
කෑවද?
බෙහෙත් බිව්වද?
මහන්සිද?
වැඩ කොහොමද?
දැන් කොහෙද?
යන්නෙ කීයටද?
නො ඇසිය යුතු ප්‍රශ්න….
මගෙද?
ආදරේද?
දැණෙනවද?
බලන්න එනවද?
කවදද?
ඇත්තටම කියපන්..
මං උඹේ කවුද?”

Previous articleපුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා නිම කරන්නද..? අලුතෙන් පියපදවිය ලැබූ අශේන් එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න..
Next article“අන්න මදුවත් යන්නම ගිහින්… මම නොඑන්නම ගියදා ඇත්තටම ඔබ මොනව ලියයිද…” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights