Home තරු ගොසිප් ඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ..!” ආදරණීය සොයුරියට හදවතින්ම සුබ පැතුමක් එක්කළ ඇය..

ඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ..!” ආදරණීය සොයුරියට හදවතින්ම සුබ පැතුමක් එක්කළ ඇය..

0
299
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් ලස්සන සහෝදර බැඳීමක් ගැන කතාවක්.

ඉරෝෂා පෙරේරා වගේම නිරෝෂා පෙරේරා කියන්නේ ආදරණීය සහෝදරියන් දෙදෙනෙක්.

ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන විශේෂ දවසක් වෙනුවෙන් මෙන්න මේ විදිහට නිරෝෂා තමගේ සහෝදරියට සුබපැතුමක් එක්කරලා තිබුණා.

“ඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ!
HAPPY BIRTHDAY Choootzzz!!!
You’re more than just my sister; you’re my best friend, my confidante, and my partner in crime.
Cheers to the sister who can make any moment memorable.”

Previous articleහෙට සිට ඇරඹෙන්නයි යන්නේ.. සා/පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්..
Next articleකඳුළු මැදින් බේරාගත් ජීවිත තුනක්! එංගලන්ත ජාතිකයින්ගේ පණ රැකගත් අපේ රටේ සැබෑ වීරයෝ….
error: Content is protected !!
Verified by MonsterInsights