Home දේශිය පුවත් “ස්තූතියි මයෙ කෛලාෂ් පුතේ මාව අප්පච්චියෙක් කළාට ” පියවරුන්ගේ දිනයට කසුන් මහේන්ද්‍රගෙන්...

“ස්තූතියි මයෙ කෛලාෂ් පුතේ මාව අප්පච්චියෙක් කළාට ” පියවරුන්ගේ දිනයට කසුන් මහේන්ද්‍රගෙන් ආදරණීය සටහනක්..

0
69

ලෝක පියවරුන්ගේ දිනය …

ලොව පුරා වෙසෙන පියවරුන්ට එම දිනය හරි විශේෂයි…

කසුන්ටත් Father’s day විශේෂව දැනිලා තිබුණා..

ඔහු පියෙකුවී සමරන පළවෙනි පියවරුන්ගේ දිනය තමයි මේ…

ඔන්න ඉතිං කසුන් ඒ ගැන ලස්සන සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.. එ මෙන්න මේ විදිහටයි…. ඒ සටහන හරිම ආදරණීයයි… බලන්නකො….

Happy Father’s day
ස්තූතියි මයෙ කෛලාෂ් පුතේ මාව අප්පච්චියෙක් කළාට. ස්තූතියි මාධවියේ මයෙ වස්තුව කුසේ හොවා බෝම පරිස්සමින් දෝතට මැ ගෙනැත් දුන්නට. මා ඇතුළු මේ ලෝකෙ වෙසෙන හැම අප්පච්චි කෙනෙක්ටම නැළවිලි ගීයක් තරම් ලස්සන පියවරුන්ගේ දිනයක් වේවා !

Previous article‘ අහමදාබාද් ගුවන් ඛේදවාචකය ‘ තාමත් සියල්ලන් තුල ඇත්තේ මහඟු වේදනාවක්… මේ ඒ ගැන ලියවූ තවත් සංවේදී කතාවක්…
Next articleලොවක් දිනූ ඇය ඉහල පිලිගැනීමක්… ලෝක රූ රැජින දිනූ ඔපල් ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights