Home දේශිය පුවත් හැම අවුරුද්දෙම මට තෑගී, බෝග එවන ඔබ සැමටම ගොඩක් ස්තුතියි – හේමාල්ගෙන්...

හැම අවුරුද්දෙම මට තෑගී, බෝග එවන ඔබ සැමටම ගොඩක් ස්තුතියි – හේමාල්ගෙන් ආදරණීය සටහනක්

0
71

 

 

හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියතම සිනමා නලුවෙක්.

ඔහු රංගනයෙන් දායකවන සිනමා නිර්මාණ නිරන්තරයෙන් ප්‍රේක්ෂක හදවත දිනාගන්නට සමත් වෙනවා.

ඉතින් පසුගියදා ඔහු උපන් දිනය සැමරුවා.

තමන්ට සුබ පැතුම් එක්කළ තෑගි බෝග එවූ සියලු දෙනාටම සිය හෘදයාංගම ආදරය හා ආචාරය පුද කරලා ඔහු මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා…

Previous articleමේ හැමදේම රහසේ කරල තියෙන්නේ මගේ දුවයි..නංගියි දෙන්නා..! මේ වයසට මේ වගේ දෙයක් ලැබෙයි කියල මම හිතුවේ නැහැ..! – රටක් ආදරේ කරන මල්කාන්ති නන්දසිරි ගැන ඇසෙන කතාව
Next articleමෙය ඇසුවොත් ඔබ දිනපතාම ගොටුකොළ යුෂ කෝප්පයක් පානය කරනවා නිසැකයි…
error: Content is protected !!
Verified by MonsterInsights