Home දේශිය පුවත් විදෙස්ගත වෙලා ලංකාවට ඇවිත් දෝතින්ම අරන් සම්මානයේ සතුට සමරන තරින්දි

විදෙස්ගත වෙලා ලංකාවට ඇවිත් දෝතින්ම අරන් සම්මානයේ සතුට සමරන තරින්දි

0
55

 

තරින්දි ප්‍රනාන්දු, කියන්නේ පසුගිය දවස් වල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වුණු චරිතයක්.

පසුගිය දවස් වල තරින්දි හිටියේ විදෙස් ගතවෙලා.

ඒ අතරතුර ඇයට සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි වුණා.

ඉතින් යළි ලංකාවට පැමිණි ඇය සම්මානය දෝත දරාගෙන මේ ලස්සනම ලස්සන ෆොටෝ ටික මුහුණුපොතට එක්කර තිබුණා…

Photography – Gayan Karunarathne

Previous articleඔයාටත් දියවැඩියාව නම් මෙන්න ඔබ සුව කරන ගෙදර වත්තෙන්ම හොයාගන්න පුලුවන් මීට පෙර අසා නැති ඔබ නොදත් විශ්මිත පානයක්..
Next article‘ මේක මම තනියම ආපු ගමනක් නෙමෙයි ‘ දවසින් දවස සම්මාන පිට සම්මාන ලබන එයාගේ ජීවිතේ අමුතුම කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights