Home දේශිය පුවත් ඒ උපන්දිනය නම් මාදවීට කවමදාවත් අමතක වෙන එකක් නැ… ජීවිතේ අතිශ්‍යම සුවිශේෂී...

ඒ උපන්දිනය නම් මාදවීට කවමදාවත් අමතක වෙන එකක් නැ… ජීවිතේ අතිශ්‍යම සුවිශේෂී උපන්දිනයක් සැමරූ මාධවී !

0
81

 

මාධවීගේ ජීවිතයේ තවත් එක ලස්සන උපන්දිනයක් පසුවුණා…

ඒ දවස ඇගේ ජිවිතේ සදා මතකයේ රැදෙන සුන්දර ආදරණීය දවසක් .. මේ කියන්න හදන්නේ අන්න ඒ ගැන ඇය මුහුණු පොතේ එකතු කරපු මතකයන් ගැනයි…

මාධවී උතුම් මව් පදවිය ලැබීමෙන් පස්සේ ඇය සමරන පළමු උපන්දිනය තමයි ගෙවී ගියේ…

ඔන්න ඉතිං ඇය වෙනුවෙන් පවුලේ අය හරිම ලස්සන උපන්දින කේක් එකක් කපලා සතුටු උනේ මෙන්න මෙහෙමයි…

බලන්නකෝ ඇගේ පුංචි පවුලේ ලස්සන..

Previous articleරටක් ආදරේ කරන ලස්සන තාරුකාව, කාංචනා අනුරාධි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
Next articleසුපිරි තරු පිරිවරාගෙන ඔන්න ඉතිං එයලත් එයාලගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් අරන්…!
error: Content is protected !!
Verified by MonsterInsights