Home දේශිය පුවත් කවුරුත් ආදරය ක‍රන ඒ යුවල.. මේ එයාලගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලලා.. ඒ...

කවුරුත් ආදරය ක‍රන ඒ යුවල.. මේ එයාලගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලලා.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න

0
35

 

 

ලංකාවෙන් ඈතක ජීවත් වුණත්, එයාලාගේ ජීවිතය ගොඩක් ලස්සනට ගලාගෙන යනවා..

මේ කියන්න යන්නේ සමී සහ සදූගේ ජීවිතයේ වෙච්ච වෙනස්කමක් ගැනයි..

ඔන්න එයාලා තවත් අලුත් නවාතැනකට ගිහින්..

අන්න ඒ සුබ ආරංචිය ගැන ඔවුන් සිය සමාජමාධ්‍ය පිටු අතරට සටහනක් එක්කරමින් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

බලන්නකෝ අලුත් නිවහනකට ගිය ඒ දෙන්නා ඉන්නේ මොන තරම් නම් සතුටකින්ද කියලා..

Previous articleතශ්මික වටා බැඳුණු හැම බැඳීමක්ම හරි ආදරණීයයි.. ලෝකයටම දැනෙන චරිතයක් වෙන්න හීන දකින ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න..
Next articleනදීමාල්ගේ අත ගන්න සැරසෙන සුන්දර ලශිනිට ඒ දවස නම් කවදාවත් අමතක නොවෙන සුවිශේෂ දවසක්..
error: Content is protected !!
Verified by MonsterInsights