Home දේශිය පුවත් එදා දවස කාටත් වඩා විශේෂ අපේ ශේෂාද්‍රිට… හේතුව මෙන්න මේකයි.

එදා දවස කාටත් වඩා විශේෂ අපේ ශේෂාද්‍රිට… හේතුව මෙන්න මේකයි.

0
61

ගොඩක් විශේෂ දවසක්.. ශේෂාද්‍රි ප්‍රියසාද්, කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ඇයට අද දවස ගොඩක් විශේෂයි..

ඒ ඇයි කියලා දන්නවාද..? අද ඇගේ එකම දියණියගේ වගේම ඇගේ මවගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා..

ඉතින් ඒ විශේෂ දවස වෙනුවෙන් අද මෙන්න මේ වගේ සුබපැතුමක් එක්කරන්න ශේෂාද්‍රි අමතක කරලා තිබුණේ නැහැ..

ඒ එක්කම ඇය මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණා..

Previous articleට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ජපන් වාහන වලට වෙන්න යන වැඩේ මෙන්න.
Next articleඔන්න ආයෙමත් කරන්ට් වදින්නයි යන්නේ… මෙන්න ඒ ගැන ඇසෙන දුක්බර පුවත…
error: Content is protected !!
Verified by MonsterInsights