Home දේශිය පුවත් ඒ අත්දැකීම ප්‍රමුදිටත් හරි අලුත් ඇති.. ඔන්න ඉතින් පුංචි මැණික පවුලේ හැමෝමත්...

ඒ අත්දැකීම ප්‍රමුදිටත් හරි අලුත් ඇති.. ඔන්න ඉතින් පුංචි මැණික පවුලේ හැමෝමත් එක්ක සවාරියක් ගිහින්..

0
35

 

ප්‍රමුදි කරුණාරත්න..

ඇය දැන් ඒතරම් කලාවේ දැකගන්න නැති වුණත් ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් අදටත් ඉන්නවා..

ඇගේ පුංචි පවුල දැන් තව තවත් අලුත් වෙලා තියෙන්නේ තවත් පුංචි සුරංගනාවියක් ආවට පස්සේ නේ..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ පවුලේ හැමෝම විදෙස් සංචාරයකට එක්වෙලා තිබුණා.. ඒ අලුත උපන් පුංචි සුරංගනාවියත් එක්කමයි..

බලන්නකෝ අම්මාත් එක්ක දියණියන් තුන්දෙනත් එකතු වුණාම මොන තරම් නම් අපූරුද කියලා..

Previous articleකාගේත් ආදරය දිනාගත්ත තීක්ෂණගේ පුංචි පවුලට මෙන්න තවත් විශේෂ දවසක්..
Next article“මේ කේන්දරය හැටියට නම් දුව දැනටමත් පවුල් කනවා… නැහැ දුව තවම බැඳලා නැහැ” – කේන්දරෙන් හෙළි වුණු දුවගේ කෙරුවාව…
error: Content is protected !!
Verified by MonsterInsights