“අන්න මදුවත් යන්නම ගිහින්… මම නොඑන්නම ගියදා ඇත්තටම ඔබ මොනව ලියයිද…” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…

“අන්න මදුවත් යන්නම ගිහින්… මම නොඑන්නම ගියදා ඇත්තටම ඔබ මොනව ලියයිද…” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…

 

මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.

රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.

නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.

Local Gossip