Home දේශිය පුවත් ඒ වෙන්වීම ඇයට තවමත් දරාගන්න බැරි දුකක්.. පවුලේ හිතවතුන් එක්ක ගෙවීගිය සති...

ඒ වෙන්වීම ඇයට තවමත් දරාගන්න බැරි දුකක්.. පවුලේ හිතවතුන් එක්ක ගෙවීගිය සති අන්තයේ පියුමි කළ විශේෂ පින්කම – photos

0
31

පියුමි බොතේජු කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

ඉතින් පියුමිගේ පියා මෙලොවින් සමුගෙන මේ වනකොට වසර කිහිපයක් ගතවෙනවා.

ඒ වෙනුවෙන් කළ උතුම් පිං කටයුත්තක සේයා රූ කිහිපයක් සේ ම, ඇය මුහුණු පොතට මෙලෙස එක්කර තිබුණා.

Previous articleආසාවෙන් මග බලා හිටිය ඔබට සුබ පණිවිඩයක්.. නොසිතූ ලෙස පහළ ගිය රන්මිල ගැන අද ඇසෙන කතාව මෙන්න..
Next articleපොතපතට පෙම් බැඳි ප්‍රවීණ කතුවරියක් වූ ඇය, දිවි ගමනට සමුදෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights