Home තරු ගොසිප් ඒ නම් පවුලේ හැම දෙනාම සතුටෙන් ඉන්න මොහොතක්.. තරින්දි ඇගේ සඳ වෙනුවෙන්...

ඒ නම් පවුලේ හැම දෙනාම සතුටෙන් ඉන්න මොහොතක්.. තරින්දි ඇගේ සඳ වෙනුවෙන් එක්කළ ඒ විශේෂ පණිවිඩය මොක්කද කියලා දන්නවාද..?

0
310

ඒ ආදරය උතුරන තවත් එක් පවුලක්.

තරින්දි ප්‍රනාන්දු, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ වෙනකොට සමාජ මාධ්‍ය කළඹන තරුවක් කිව්වොත් නිවැරදියි.

ඇයගේ ජනප්‍රියත්වය වගේම දක්ෂතාවයත් තරින්දිට ලොකු ආභරණයක් කියලා කියන්න පුළුවන්. තරින්දිට ඇයගේ පවුලෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

මේ පවුලේ හැමෝගෙන ආදරය හිමි වෙන පුංචිම සාමාජිකයා ගැනයි තරින්දි මෙන්න මේ විදිහට සටහනක් එක්කරලා තිබුණේ.

ඉතින් මේ ඇයගේ නිවසේ තවත් එක් විශේෂ දවසක් ගැන තරින්දි මෙන්න මේ විදිහට ඇයගේ මුහුණුපොතේ විශේෂ සටහනක් එක්කරලා තිබුණා.

Previous articleඔබ අදටත් එළවළු හෝදන්නේ වැරදියටද? කුස්සියේදී අපි කරන ලොකුම අත්වැරැද්ද
Next article“අම්මේ මාව බේරගන්න කියන්න ඇති…. එත් විනාඩි 20කින් ඔක්කොම ඉවර වුණා…” 22 වැනි වියේදී නිවී ගිය සෙනුරිගේ සොඳුරු හීන
error: Content is protected !!
Verified by MonsterInsights