කත්‍රිනා කයිෆ් – විකී කෞෂාල් කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්,
ඉතින් මේ ආරංචිය ඔහුන්ට ආදරය කරන රසිකයින්ට නම් සතුටු හිතෙන ආරචියක් වේවි.
ඒ තමයි ඔහුන් දෙමාපියන් වෙන්න යන විත්තිය.
“අපගේ ජීවිතයේ හොඳම පරිච්ඡේදය ආරම්භ කිරීමට ගමන් කරමින් සිටිමු…” ඔහුන් මේ සුබම සුබ ආරංචියක් රසිකයින් එක්ක බෙදාගෙන තිබුණේ මේ විදියට…