Home දේශිය පුවත් ඒක නම් රටක්ම පිස්සු වට්ටන වෙනස්ම වැඩක්… එක පාරක් බැලුවොත් ආයෙමත් ඇහැ...

ඒක නම් රටක්ම පිස්සු වට්ටන වෙනස්ම වැඩක්… එක පාරක් බැලුවොත් ආයෙමත් ඇහැ ඉවතට ගන්න නොහිතන තරම් ලස්සන ෂෙහානි..!

0
104

 

ඇය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් , දැන් ගායිකාවක් විදිහටත් අතිශය ජනප්‍රිය චරිතයක්..

ඉතිං කොයි කවුරුත් දන්න විදිහට ෂෙහානි කහඳවල කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්.

පසුගිය දවස්වල ශෙහානි ගැන වැඩිපුරම කතාබහට ලක් වුණේ එයාගේ විලාසිතා නිසා…

ඇගේ සරාගී සුන්දරත්වයට හැමෝම වශී වෙලා ඉන්නේ…

ඔන්න ඉතිං එයා අලුත් වැඩක් ගැන පුංචි ඉඟියක් දීලා තිබුණා.. ඒ මෙන්න මෙහෙම පින්තූර එකතුවක් එක්ක.. ඒ වැඩේ මොකද්ද කියලා ඉක්මණට දැන ගන්න ලැබේවී..

මේ පින්තූර එකතුව බලන්නකෝ…

Previous articleරටක් වශී කල ආදරණීය සුරූපි ඇය, දේශානි නෙහාරා… අනේ.. එයාගේ අතට මේ මොකද්ද වෙලා තියෙන්නේ ?
Next articleපවුලම ගොඩ යන්න ප්‍රධානම සාධකය වයිෆ්ද ? පවුලක සාර්ථකත්වයට බිරිඳගේ ඇති වගකීම ඔබත් හරියටම දැනුවත්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights