Home දේශිය පුවත් එයත් හරි අපූරු සිදුවීමක්.. මෙවර Mrs. World තරගාවලියට අපෙන් ද්විත්වයක්…

එයත් හරි අපූරු සිදුවීමක්.. මෙවර Mrs. World තරගාවලියට අපෙන් ද්විත්වයක්…

0
32

 

 

ලෝක රූ රැජින තරගාවලි අතර Mrs. World තරගාවලියට හිමිවෙන්නේ විශේෂ තැනක්. එය මෙරට වගේම විදෙස් ‍රටවලත් අතිශ්‍යය ජනප්‍රියයි..

මේ වෙද්දී ඔබ අප කවුරුත් දන්නා කාරණයක් තමයි සබීනා යූසුෆ් මෙවර එම ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන බව. ඒ එක්කම තවත් ලාංකික සම්භවයක් ඇති යුවතියක් මෙවර එම තරගය නියෝජනය කරනවා.

ඇය නමින් ෆැලන් ශිලාන්ති ජයවර්ධන, මේ තරගකාරිය ශ්‍රිලාංකික කාන්තාවක් වුණත් ඇය මෙවර මෙම තරගයේදී නියෝජනය කරන්නේ කැනඩාවයි.

ෆැලන් මීට ඉහතදී මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වුණා. ඉතින් මොවුන් දෙදෙනාටම එළඹෙන ලෝක රූ රැජින තරගාවලිය වෙනුවෙන් අපි සුබපතමු.

Previous articleසමරන්නට වෙන හේතු මොකටද..? මෙහෙම දවසක් හොඳටෝම ඇති.. ඔහුගේ දවසම විශේෂ කරන්න අමන්දා ගොඩක් මහන්සි වෙලා වගේ..
Next article“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ..” ලොකු, කුඩා කාගේත් මතකයේ රැන්දූ ගී රැසක් ගැයූ ඇය ජීවන ගමනින් සමුගනී..
error: Content is protected !!
Verified by MonsterInsights