දිනක්ෂි සුරූපි තාරකාවක්…
ඇගේ ලස්සන හිනාවට කවුරුත් මනාපයි…
ඒ වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.. සුරංගනාවියක් වගේ ලස්සන සුරූපී දින්ෂිගේ හැඩ බලන්නකෝ..
දවසින් දවස සුරූපී වෙන ඇය මෙන්න මේ විදිහට ලස්සන ඡයාරූප ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..