Home දේශිය පුවත් පුංචි පුතු සමග හරිම ලස්සනට වෙසක් සැමරූ ආදරණීය කලා යුවල මාධවී –...

පුංචි පුතු සමග හරිම ලස්සනට වෙසක් සැමරූ ආදරණීය කලා යුවල මාධවී – කසුන්

0
60

ඔවුන් අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන ලස්සන කලා පවුලක් …

මාධවීගේ පවුලත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න බොහෝ රසික පිරිසක් අපේ රටේ ජීවත් වෙන එක තමයි ඒකට ලොකුම හේතුව..

ඒ නැතත් අද වෙනකොට මාධවී කියන්නේ හුඟාක් නිර්මාණවලට දායක වෙලා ඒකෙන් කලාව තුළ ලොකු ගමනක් ගිය කෙනෙක්…

ඒ වගේම කසුන්… ඔහු හරිම දක්ශ මනුස්සයෙක් විදිහට තමයි ලංකාවේ නමක් තියලා තියෙන්නේ ….

කොහොම වුණත් අද කසුන්ගෙයි, මාධවීගෙයි ජීවිතේ හුඟාක් ලස්සන වෙලා තියෙන්නේ එයාලගේ ආදරණීය පුංචි කුමාරයා නිසා….
ඉතිං මේ වෙසක් මාසේ ඒ පින්වන්ත පුත් කුමාරයා එක්ක එයාලා පන්සල් ගිහින් තිබුනේ මෙන්න මේ විදියට….

බලන්නකෝ පැටියාගේ හුරතල් අහිංසක හිනාව… අම්මායි අප්පච්චියි එක්ක එයා ඉන්න සතුට…

Previous articleමොකද්ද මේ ලස්සන දන්සැල ? වෙසක් පොහෝ දින ඇසුනු අමුතුම දන්සැලක් ගැන කතාව මෙන්න.
Next articleබුකියෙන් වෛරල් වුනු ඉන්ධන පිරවුම්හලකදී හෙල්මට් වලින් ගුටිබැට දුන් ලොකු ටී ෂර්ට් සිඟිති පාතාලෙට ලගදීම වැඩ වරදින ලකුණු ?
error: Content is protected !!
Verified by MonsterInsights