Home දේශිය පුවත් රටක් වශී කල ආදරණීය සුරූපි ඇය, දේශානි නෙහාරා… අනේ.. එයාගේ අතට මේ...

රටක් වශී කල ආදරණීය සුරූපි ඇය, දේශානි නෙහාරා… අනේ.. එයාගේ අතට මේ මොකද්ද වෙලා තියෙන්නේ ?

0
118

 

එයා හරිම ලස්සනයි…

ඇය දේශානි නෙහාරා , ලස්සන සුරූපී තාරකාවක් .. ඇගේ සරාගී රුවට වශි වෙන හුඟාක් අය ඉන්නවා…

ඇය මේ දිනවල හුඟාක් ජනප්‍රියයි.. ඒ දේශානිගේ ආදර කතාව නිසා… දේශානිට ක්‍රශ් වුණු අයට නම් ඒක දුක හිතෙන ආරංචියක්… ඒත් දේශානිට හරිම ලස්සන ආදරයක් ලැබුණු එක ගැන එයාගේ රසික රසිකාවියන් නම් ඉන්නේ හරි සතුටින්… එහෙම නේද ?

හැමෝගෙම ආදරය දිනාගත් මේ සුන්දර තාරකාව රංගන ශිල්පිනියක් ලෙසත් හිරු තිරය හරහා ඇයව තව තවත් ජනප්‍රිය වුණා.. හිරු මෙගා ස්ටාස් වේදිකාවේ ජනප්‍රිය තරුවක් විදිහට අසීමිත ආදරයක් ඇයට ලැබුණා..

ඉතිං එයාගේ රංගන හැකියාවට හුඟාක් අය ආදරේ කරනවා..

බලන්නකෝ ඒ සරාගී ලස්සන … එයා නම් පිස්සුවක් නේද ?

Previous articleඉවසන්න බැරි හිසරදයක් ඔබටත් තියෙනවද? මිග්‍රේන් හෙවත් ඉරුවාරදය පාලනය කරගන්න, පහසු ක්‍රම 6ක්…
Next articleඒක නම් රටක්ම පිස්සු වට්ටන වෙනස්ම වැඩක්… එක පාරක් බැලුවොත් ආයෙමත් ඇහැ ඉවතට ගන්න නොහිතන තරම් ලස්සන ෂෙහානි..!
error: Content is protected !!
Verified by MonsterInsights