Home දේශිය පුවත් මෙතරම් ගෞරවයක් ලබන්නට තරම් ආදරණීය මාලනිය පිංවන්ත විය.

මෙතරම් ගෞරවයක් ලබන්නට තරම් ආදරණීය මාලනිය පිංවන්ත විය.

0
40

ජනාධිපති,
අගමැති,
සියළුම හිටපු ජනාධිපතිවරු,
හිටපු හමුදාපතිවරු,
දේශපාලකයෝ,
ගායික ගායිකාවෝ,
නළු නිළියෝ,
ක්‍රීඩකයෝ,
ඇතුළු දාස් ගණන් සුපිරි තරු,
නැති කෙනෙක් නැති තරම්…

එ විතරක්ද? මම මගේ ජීවිත කාලේ මෙච්චර සෙනගක් මළ ගෙදරකට දැකල නැහැ ❤️ මිනිස්සු අව්වේ වැස්සේ පෝලිමේ… මුහුණු පොතේ සමාජ ජාලා වල ඇය විතරයි. මම වීඩියෝ කීපයක් දැක්ක… ඇය ගැන… පැය විසි හතරක් යන්නත් කලින් ගොඩක් ඒවගේ මිලියනයට ලන් වෙන්න Views.

හරියටම මි්මැස්සෝ රැලක් වගේ. එයාලගේ රැජිණ නැතුව එයාල හැමෝගෙම හදවත් බිඳිලා…

මේ තරම් ගෞරවයක්, ආදරයක් ලබන්න තරම් ඇත්තටම ඇය සිනමාවට පමණක් නෙවෙයි මුළු ලංකාවටම රැජිණක්!

ඔබට සුභ ගමන්!

Previous articleමම වාසනාවන්ත නළුවෙක්.. ඇයි කියලා අහන්න දෙයක් නැ… නිලි රැජිනගේ වියෝවෙන් සංවේදී වූ සචින් තැබු සංවේදී සටහන
Next articleමම ඔබව ලස්සනට සරසන්න හදවතින්ම කැප වූ අයෙක්මි. සෙනෙහෙබර නිලි රැජිනගේ වියෝව ගැන ඇයව හැඩ කල ඔහු තැබූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights