Home දේශිය පුවත් ‘ ජීවිතයේ වැරදුනු පැරදුනු මිනිස්සු ලග තමයි සාර්ථකත්වයට හොඳම අත්දැකීම් තියෙන්නේ…’ හැමෝම...

‘ ජීවිතයේ වැරදුනු පැරදුනු මිනිස්සු ලග තමයි සාර්ථකත්වයට හොඳම අත්දැකීම් තියෙන්නේ…’ හැමෝම ආදරේ කරන ‘ මැණික් අක්කා ‘ ෆේස්බුක් ඇවිත් කියපු හැඟීම්බර කතාව මෙන්න.

0
354

ජිවිතයේ පැරදුනු වැරදුනු මිනිස්සු ලග තමයි සාර්ථකත්වයට හොදම අත්දැකීම්
තියෙන්නේ👍💯
ජීවිතේ පහුගිය කාලයේම මොනතරම්
හඬා වැලපීම් ,ඛේදවාචකයන්
අහිමිවීම්,වේදනාවන් මම තරම් විදපු තවත් ගැහැණියක් මේ මහා පොලොව මත ඉන්නවද?
මම හිතන්නේ එ මම මයි🤔
නමුත් මම එදා වැටුණු තැනම
හිටියේ නැ💯💪🏻
ඉඩෝරයටත් වඩා වස්සානයේ මම ලස්සනට රුස්ස ගහක් වගේ වැඩුනා🌺🥰🔥
දැන් නම් සුළි කුණාටු දහසක් හැමුවත්
වැටෙන්නේ නැ💪🏻💪🏻💪🏻💪🏻
ගැහැණියක් විදියට මට මම ගැන හරිම අාඩම්බරයි
යකඩ ගැහැණිය මමම නිර්මාණය කලා💪🏻💯🔥
ස්තුතියි pinnacle awards🙏
මගේ ව්‍යාපාරය සඳහා
PEOPLE’S PINNACLE
TURN AROUND COSMETIC BRAND OF THE YEAR 2025!
Miracle Glow Beauty Products( PVT)LTD
සම්මානයෙන් පිදුම් ලැබුවා
බොහොම ස්තූතියි ඒ වගේම බොහොම පින් ඔයාලා හැමෝගෙම ආදරේට සහ ආශිර්වාදයට🙏❤️
ඒ වගේම මගේ සියලුම පාරිභෝගිකයන්ට හා නියෝජිත වරුන්ට🙏❤️

Previous articleපරිස්සම් වෙන්න! අවුරුද්දේ මුල් දවස් පහටම රෝගීන්ගේ වැඩි වීමක්! මුල් දවස් පහටම රෝගීන් 700 පනී…#
Next articleබිහිසුණු අනතුරකින් පසු ජනප්‍රිය රංගන ශිල්පිනියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..
error: Content is protected !!
Verified by MonsterInsights