Home සයුරෙන් එහා පුවත් බෝනික්කන් කරකාරෙට ගත්ත කායවර්ධන ශුරයා , නැවතත් අමුතුම විවාහයක.. මේ පාර පිරිමි…...

බෝනික්කන් කරකාරෙට ගත්ත කායවර්ධන ශුරයා , නැවතත් අමුතුම විවාහයක.. මේ පාර පිරිමි… බෝනික්කෙක් ද? ලොවක් කැළඹූ ඒ කතාව මෙන්න

0
107

 

බෝනික්කෝ එක්ක විවාහ වෙනවා කිවුවාම ටිකක් අමුතුයි නේද?

මිනිස්සුන්ට පුළුවන් තමන් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න.
එක්කෝ පිරිමි කෙනෙක් එක්ක..
නැත්තම් ගෑනූ කෙනෙක් එක්ක..

ඒ කා එක්ක බැරිවුණොත්…
බෝනික්කෙක් එක්ක..
දෙයියනේ එහෙමත් වෙනවද?

ඔව්.. එහෙමත් වෙනවා.
බෝනික්කන්ව ජීවන සහකාරියෝ කරගත්ත අය,
මේ ලෝකේ ජීවත් වෙනවා.

එක අතකට එයාලට නම් ඔය කියන ප්‍රශ්න බොහෝම අඩුයි.
හදිසියේ හරි බෝනික්කා වැඩ කරන්නෙ නැතිව ගියොත්
විතරයි ප්‍රශ්නය…

එහෙම වුණත්, ඒවා හදන තැනුත් තියනවලූ.
ඒ කියනනෙ කොහොමටත් බය වෙන්න දෙයක් නෑ.

ඉතින් මේ දැන් කියන්න යන්නේ නම්, බෝනික්කෙක් කරකාරෙට ගත්ත කෙනෙක් ගැන අලුත්ම කතාවක්..
නමින් Yuri Tolochko.

ඉතින්,, කාය වර්ධන ශූරයෙකු වන යූරි ගැන ලෝකෙම කතාවෙන්න ගත්තේ,
ඔහු බෝනික්කියක් හා විවාහ වුණු අරුම පුදුම විවාහ මංගල්‍යය නිසයි.

කොහොම හරි කාලයක් එයා එක්ක පවුල් කාපු යූරි,
කාලෙන් කාලෙට “බෝනිකි සහකාරිය” වෙනස් කරන්නත් පටන් ගත්තා..

දැන් ඔන්න ආයෙම යූරී සැබෑ මිනිස්සු එක්ක පෙම් කරන්න අරන්.
එයා මේදා සැරේ විවාහවෙලා තියෙන්නේ තවත් පිරිමියෙක් සමගලු..
ඉතින් ඒ ඡායා රූප ඔහු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඉතින් බලන්නකෝ.. එයාට මෙදා සැරේ නම් බෝනික්කියන් එපාම වෙලා, මෙහෙම විවාහයක් කරගන්නඇති කියලා අපි හිතමු නේද ?

මේ ලෝකේ ඉතින් අමුතු අමුතු ආශාවල් තියෙන මිනිස්සු ඉන්නවානේ..

ඉතින් මේ ඉන්නෙත් එයාලගෙන් එක්කෙනෙක් තමයි..

Previous articleජනිත්ට දැනෙනවා ඇත්තේ මොන වගේ ආඩම්බරයක්ද..? ප්‍රවීණ කලාකරුවෙකු වුණු ඔහුගේ උපන්දින සාදයේ අපූරුව දැක්කාද..?
Next articleඅම්මා කෙනෙක් වෙලා ඇය සමරන පළවෙනි උපන්දිනය මාධවීට මොන තරම් විශේෂ ඇතිද..? මේ බලන්නකෝ පුංචි පවුලේ ලස්සන.
error: Content is protected !!
Verified by MonsterInsights