Home දේශිය පුවත් පෙම්වතියගේ ගෙට රිංගූ පෙම්වතාට නින්ද ගිහින්.. අන්තිමේට වුණ දේ මෙන්න..

පෙම්වතියගේ ගෙට රිංගූ පෙම්වතාට නින්ද ගිහින්.. අන්තිමේට වුණ දේ මෙන්න..

0
368

රාත්‍රි කාලයේදී සිය දා හතර හැවිරිදි පෙම්වතියගේ නිවෙසට හොර රහසේ ඇතුළු වී අවස්ථා කිහිපයකදීම ඇයව සමග සිටි තරුණයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම දැරියගේ මව සහ පියා විරසකව වෙන් වෙන්ව ජීවත්වන අතර දැරිය ඇයගේ සහෝදරයාගේ බිරිය (නෑනා) සමඟ එම නිවසේ වාසය කරනවා.

මෙම පෙම්වතා අවස්ථා කිහිපයකදීම දැරියගේ නෑනාට හොරෙන් රාත්‍රියේදී මෙලෙස නිවෙසට ඇතුළු වී එම දැරිය සමඟ කාලය ගත කොට නෑනා අවදිවීමට පෙර අලුයම් කාලයේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා.

එහෙත් එදින සැකකරුට නිවෙස තුළ නින්ද යෑම නිසා නෑනා අවදිවීමට පෙර නිවෙසින් පිටව යෑමට නොහැකි වී ඇති අතර එම හේතුවෙන් සිද්ධිය අනාවරණය වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමව්පියන් සහ වැඩිහිටියන් සිය දරුවන් ගැන වඩා අවධානයෙන් පසුවිය යුතු බවයි එම සිදුවීම ගැන අදහස් දක්වන බොහෝ දෙනා අවධාරණය කර සිටින්නේ.

Previous article“අනේ මගේ රෝස මල. මාව දාලා කොහෙද ඔයා ගියේ දෙයියනේ. කවදද මං ආයේ ඔයාගේ ඒ ලස්සන හිනාව පිරිච්ච මූණ දකින්නේ…” හීන ගොඩක අවසානය කඳුළින් නිම වෙයි.
Next article“මම කාට කියන්නද, කාගෙන් අහන්නද, කොහේ යන්නද..? ඇත්තටම මට ලංකාවට එන්න හිතුණා..” රූ කිරුළක් වෙනුවෙන් විදෙස්ගතවුණු ඇය නොසිතූ මොහොතකදී සංවේදී වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights