Home දේශිය පුවත් ‘ විනාඩි 10ක් විතර ඒ ළමයගේ අම්මා එනකක් බස් එක නවත්තගෙන හිටියා…...

‘ විනාඩි 10ක් විතර ඒ ළමයගේ අම්මා එනකක් බස් එක නවත්තගෙන හිටියා… එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා..’ කුරුණෑගල ඉදන් නිකවැරටියට යන CTB බස් එකේ වුනු අපූරු සිදුවීම මෙන්න

0
102

වෙලාව රෑ 9.30ට විතර ඇති. කුරුණෑගල ඉඳන් රෑ 8.40ට නිකවැරටියට යන NB – 9739 CTB බස් එක.

අවු.20ක විතර (පෙනුමෙන් කීවෙ 🤐) ගෑණු ළමයෙකුට බහින තැන පහු වෙලා දුවගෙන ඉස්සරහට ආවා. පාදෙණියෙන් බහින්න ඉඳල තියෙන්නෙ, බස් එක අවුලේගමට ඇවිත්. ආපහු පාදෙණියට යන්න බස් එකක් නෑ.
ඊට පස්සෙ බස් එකේ driver මහත්තයම ඒ ළමයගෙ අම්මට කතා කරලා බස් එක තියෙන තැන කියල එක්කන් යන්න එන්න කිව්වා. බස් එකේ සෙනඟත් හිටියා 60කට වැඩිය. Driver මහත්තයා ඒ ගෑණු ළමයව රෑ පාළු පාරෙ දාල ගියෙ නෑ විනාඩි 10ක් විතර ඒ ළමයගෙ අම්මා එනකම් බස් එක නවත්තගෙන හිටියා ❤️
බස් එකේ මිනිස්සුත් දාඩිය පෙර පෙර හිටියා මිසක් වචනයක්වත් කීවෙ නෑ ❤️

ඒ driver මහත්තයාට 🫡🌹
එහෙව් මිනිස්සුත් රජයේ සේවයේ ඉන්නවා ❤️

ඒ ගෑණු ළමයා මේක දැක්කොත් ඒ driver මහත්තයට thanx කරල යන්න 😌

Supun wijesooriya

Previous articleඇය ඒ උතුම් පදවියට සූදානම්ද ? කැනඩාවේ සිට ලංකාවට පැමිණි ශලනි ගැන ඇසෙන ඒ ආරංචි වල ඇත්ත නැත්ත මෙන්න ..
Next articleහැම දෙයක්ම දරාගන්න ඇයට හයියක් වුණේ ඔහුයි…උපේඛාගේ පුංචි පවුල ගැන ඇසෙන සුභ ආරංචිය මොකද්ද…
error: Content is protected !!
Verified by MonsterInsights